උතුරු මහ ඇමැති මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන්නෙකු නොවේ – උතුරු පළාත් මන්ත්‍රී රයිස්

උතුරු පළාත් මහ ඇමති සී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන බවත්, මුස්ලිම්වරුන්ව ප්‍රතික්‍ෂේප කරමින් උතුරු පළාත් සභාවේ දේශපාලන කටයුතු සිදුකරන බවට ඇතමුන් විසින් සමාජ වෙබ් අඩවි සහ පුවත් වාර්තා මඟින් විමර්ශණය කිරීම උතුරු පළාත් සභා මන්ත්‍රී මුහම්මද් රයිස් මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ඔහු පවසා සිටින්නේ, උතුරු පළාත් මහ ඇමැතිවරයා … Continue reading උතුරු මහ ඇමැති මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන්නෙකු නොවේ – උතුරු පළාත් මන්ත්‍රී රයිස්